![]() |
![]() ![]() |
![]() |
සී ඩබ් ඩබ් කන්නංගර මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තීන් තුළින් බිහි වූ පාසල් පද්ධතිය තුළින් උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ දිඹු මනම්පිටිය සිංහල දෙමළ මිශ්‍ර පාසල ඇම් ඒ පුංචි සිංඥෝ විදුහල්පති යටතේ 1956 වර්ෂයේ එක් ගුරුවරයෙක් සහ සිසුන් හතළිස් එක් දෙනෙකුගෙන් ආරම්භ වීමට පිඹුරු පත් ඇදිණි.








