මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

මනම්පිටිය

මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

අප්‍රේල් 10 වන දින් මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ නිවාසාන්තර පීඩා උත්සවයේ උත්සවත් ශ්‍රීයෙන් පැවැත්වීමට නියමිතයි

පාසලට නව පුස්තකාලයක් උත්තම පූජා වැඩසටහන මගින් පසුගිය සැප්තැම්බරයේ ඉදි කෙරිණි

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා නව පෙරහුරු පාඨමාලාවක් ආරම්භ කෙරිණි

4443.jpg
4443.jpg

1997 - 2003

ජේ. එම් මුතු බණ්ඩා විදුහල්පතිතුමා

ගුරුවරුන් විසිනමයක් හා සිසුන් පන්සියයකගේ මූලිකත්වය ලබා දුන් ඔහුගේ කාලය තුළින් 1988 න දින ජාතික පාසල් ක්‍රීඩා තරඟයෙන් රන් රිදී පදක්කම් ගයාන් සමීර සිසුවා ලබා ගැනීම පාසලට කීර්තියක් ගෙන දුන්නකි

2003 - 2008

සමරදාස විදුහල්පති තුමා

-

2008 - 2015

සීඩර්සි විදුහල්පති

2008 වර්ෂයෙන් පසුව ම විද්‍යාලය සීඝ්‍ර වර්ධනයකට මුහුණ පාන ලදී පාසල් දාහක ව්‍යාපෘතිය යටතේ මහින්දෝ දේ තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීමට මෙම පාසල තේරී පත්විය ින්දෝධී තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීමත් සමග අපොස උසස් පෙළ ජීව විද්‍යාව ධාරාවද ආරම්භ ය එවකට විදුහල්පති භූමිකාව ජයන්ත සොයිසාමයා කටයුතු කරන ල

2016 - 2017

කේ පීරිස් මයා

-

2017

එන් විජයරත්න විදුහල්පතිතුමා

මෙම පාසලේ උන්නතිය හා සිසු දක්ෂතා කලේ නං වාලීමට මහත් උත්සාහයක් දරයිදින සිට මේ දක්වා එන් විජයරත්න විදුහල්පතිතුමා මෙම පාසලේ උන්නතිය හා සිසු දක්ෂතා කලේ නංවාලීමට මහත් උත්සාහයක් දරයි