මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

මනම්පිටිය

මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

අප්‍රේල් 10 වන දින් මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ නිවාසාන්තර පීඩා උත්සවයේ උත්සවත් ශ්‍රීයෙන් පැවැත්වීමට නියමිතයි

පාසලට නව පුස්තකාලයක් උත්තම පූජා වැඩසටහන මගින් පසුගිය සැප්තැම්බරයේ ඉදි කෙරිණි

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා නව පෙරහුරු පාඨමාලාවක් ආරම්භ කෙරිණි

4443.jpg
4443.jpg

දස දෙස පූජිත
හෙල ලක් දෙරණේ.
දිඹුලාගල දම් සුවඳින් සුවඳේ.
මහවැලි නදියේ පහසින් නැහැවෙන
මනම්පිටිය මහ විදුහල් මාතා


හෙළ රට හෙළ දැය හෙළාභි මානය
සුරකින්න සිසු කැල බිහි කරනා ඔබ 
සිව් සත සිල්ප කලා නෙක පාද න
මනම්පිටියේ මහා විදුහල් මාතා


මේ හෙළබිම අප උරුමය සුරකින
විකුමැති නැනැති ඔබේ සිසු දරු කළ
බිහිකරලන අප විදුහල් මෑණියන්
සදාතනික උරුමය ඔබ වේවි
සදාතනික උරුමය ඔබ වේවි.

දස දෙස පූජිත හෙළලක් දෙරණේ
දිඹුලාගල දම් සුවඳින් සුවදේ
මහවැලි නදියේ පහසින් නැහැවෙන
මනම්පිටියේ මහා විදුහල් මාතා
මනම්පිටිය මහ විදුහල් මාතා