විදුහල්පති පණිවිඩය
එන් විජයරත්න
උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනම්පිටි පිහිටා ඇති මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ බොහෝ ඉතිහාසයකට උරුමකම් කියන්නකි අප පාසලේ සිසු දරු දැරියන් බොහෝ අංශවලින් කලාප පළාත් හාි සමස්ත ලංකා මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණද රැසක් දිනා ගත් දරු කැල කි තවදරා උතුරු මැද පළාතේ ප්‍රධාන වශයෙන් ක්‍රීඩා අංශයෙන් විශේෂ දක්ෂතා රැසක් සපිරි දරු කැලක් අප පාසලෙ සිටි එසේම ඉතා ඉහළ තනතුරු දරන මේ වනවිට අප රටේ ප්‍රවීණලු නිළියන් මෙන්ම ඉහළ ගණයේ ව්‍යාපාරිකයින්ද රැසක් බිහිකළ මෙම මනම්පිටිය සිංහල මහා විද්‍යාලය ේ රට වෙනුවෙන්යෙන්ම මෙහෙවරක් ඉටු කර ඇත.
තොරතුරු තාක්ෂණ අංශයෙන්ද නව දියුණුවක් කරා පියනගමින් සිටින අප පාසලේ ඉදිරියේදී වැඩි වශයෙන් තාක්ෂණික දැනුමෙන් සන්නද්ධව සියලු අංශ කරා මෙහෙයවීමට බලාපොරොත්තු වෙනවා මේ පාසල් වෙබ් අඩවි සම්බන්ධ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට උරදුන් සියලු දෙනාටම ස්තූතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා සියලු දෙනාගේබලාපොරොත්තු අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි.
එන් විජයරත්න
විදුහල්පති
පො/ දිඹු මනම්පිටිය සිංහල මහා විද්‍යාලය.





