මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

මනම්පිටිය

මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

අප්‍රේල් 10 වන දින් මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ නිවාසාන්තර පීඩා උත්සවයේ උත්සවත් ශ්‍රීයෙන් පැවැත්වීමට නියමිතයි

පාසලට නව පුස්තකාලයක් උත්තම පූජා වැඩසටහන මගින් පසුගිය සැප්තැම්බරයේ ඉදි කෙරිණි

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා නව පෙරහුරු පාඨමාලාවක් ආරම්භ කෙරිණි

4443.jpg
4443.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

M.G. ලක්ෂිත රනවීර

වෙනස්වන ලෝකයට ගැලපෙන නිර්මාණාත්මක කුසලතාවලින් පරිපූර්ණ වූ සමබර පෞරුෂයක් සහිත අනාගත පරපුරක් දැයට දායාද කිරීම අධ්‍යාපනයේ මූලික පරමාර්ථයයි. පෝ/ දිඹුලාගල මනන්පිටිය සිංහල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස නවීන තාක්ෂණික මෙවලම්  සහිත සංවර්ධනය වන ලෝකයට ගැලපෙන ුවකු පාසල තුළින් නිර්මාණය කිරීමේ අග්‍රගන්‍යය අරමුණ ඉටු කරලීමේ කාර්යයට සෘජුවම සහායවීම මාගේ අරමුණ වන අතර පාසල සතු සීමිත භෞතික සම්පත් මානව සම්පත් ප්‍රමාණය අතර නිසි ප්‍රමිතියකින් යුක්තව කළමනාකරණය කිරීමෙන් ඉහළ ඵලදායිතාවයක් හා කාර්යක්ෂමතාවයකින් යුතු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට විදුහල්පතිතුමන් ඇතුළු කාර්යමණ්‍යයට සහාය ලබාදීම ගේ ප්‍රමුඛ කාර්ය කොට සලකමි.

ඉතා දිළිඳු ආර්ථික තත්ත්වයකට උරුමකම් කියන දෙමව්පියන්ගේ දරුවන් වැඩි ප්‍රමාණයක් මෙම පාසල තුළ අධ්‍යාපනය හදාරන අතර් ක්‍රීඩා සෞන්දර්ය භාෂා ඔලිම්පියාඩ් ආදී අංශයන්ගෙන් ජාත්‍යන්තර තලය පවා නියෝජනය කරවීමට සුදුසුකම් සපුරාලන දරු පිරිසක් සිටීම පාසැලට මහත් ගෞරවයක් හා ආඩම්බරයෙකි වියලි කතරග පිහිටි ශේම භූමියක් වූ මනම්පිටිය සිංහල මහා විද්‍යාල මාතාව   තුළින් දිනෙන් දින දැනුම ආකල්ප කුසලතා පිරික් මනා පෞරුෂයකින් පිරි අනාගත තරු කරපුරත් දැයට දායාද කිරීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

M.G. ලක්ෂිත රනවීර
නියෝජ්‍ය විදුහල්පති
පො/ දිඹු මනම්පිටිය සිංහල මහා විද්‍යාලය.