මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

මනම්පිටිය

මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

අප්‍රේල් 10 වන දින් මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ නිවාසාන්තර පීඩා උත්සවයේ උත්සවත් ශ්‍රීයෙන් පැවැත්වීමට නියමිතයි

පාසලට නව පුස්තකාලයක් උත්තම පූජා වැඩසටහන මගින් පසුගිය සැප්තැම්බරයේ ඉදි කෙරිණි

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා නව පෙරහුරු පාඨමාලාවක් ආරම්භ කෙරිණි

4443.jpg
4443.jpg
ල ආරම්භ වූ දිනය 1956 
පාසල රජයට පවරා ගත් දිනය 1956 
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 27111
සංගණන අංකය 20102
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 40
පාසල පිහිටි පළාත උතුරු මැද
දිස්ත්‍රික්කය පොළොන්නරුව
කලාපය දිඹුලාගල
කොට්ඨාසය දිඹුලාගල
ග්‍රාම සේවක වසම නැගෙනහිර මනම්පිටිය
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 28
2024 ජනවාරි
 මාසයට මුළු ශීෂ්‍ය ගණන
462
2024 ජනවාරි
 මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන
32
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්