මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

මනම්පිටිය

මනම්පිටිය සිංහල මහා විද්‍යාලය

අප්‍රේල් 10 වන දින් මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ නිවාසාන්තර පීඩා උත්සවයේ උත්සවත් ශ්‍රීයෙන් පැවැත්වීමට නියමිතයි

පාසලට නව පුස්තකාලයක් උත්තම පූජා වැඩසටහන මගින් පසුගිය සැප්තැම්බරයේ ඉදි කෙරිණි

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා නව පෙරහුරු පාඨමාලාවක් ආරම්භ කෙරිණි

4443.jpg
4443.jpg
කලාප ක්‍රීඩා 2022

කලාප ක්‍රීඩා 2022

කලාප ක්‍රීඩා 2022 දිඹුලාගල සමස්ත ශූරතාවය මනම්පිටිය සිංහල මහා විද්‍යාට

කලාප ක්‍රීඩා 2022 දිඹුලාගල සමස්ත ශූරතාවය මනම්පිටිය සිංහල මහා විද්‍යාලය ඉතිහාසයේ පළමුවරට මුළු ලකුණු 31ක් දෙවන ස්ථානයට ලකුණු 187 ක් ඉහළින් දිරිය දරුවනේ ඔබට අපගේ උපහාරය.